කවියක් අරං එන්නද
චොකලට් පෙත්තක් වෙනුවට
වැස්සක් අරං එන්නද
රිද්දන්න හිත් කිරි කට්ටට
දුන්නොතින් හාද්දක්
වැටෙනවද අභ්‍යවකාශ වස්තුවක්
තවත් එක කෑල්ලක්
නොවුනු උඹ රිද්දන රිදිල්ලක්
වංගු නැති අධිවේගි පාරට
වෙයන් දහඅට වංගුවක්
ඉමක් මොකටද හිතක හිතුවිලි
සොරොව් සිර කර නැහැ පලක්
ලස්සනයි......... පට්ට............
ReplyDeleteස්තූතියි මචං
Deleteඑල...
ReplyDeleteස්තූතියි මචං
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඑල මෙන්ඩො
Deleteසුන්දරයි
ReplyDeleteඉස්තූතියි කුරුටු
Deleteහම්
ReplyDeleteඅටමා ඇවිත්
Deleteමරු මරු... ඔහොම යං...
ReplyDeleteඉස්තූතියි සජ්ජො
Deleteමේකේ පොඩි ගතියක් තියෙනවා.. මරු මරු..
ReplyDeleteඑල
Delete