කිචි කැවෙන හිත
පඩුරක් කීයද බංහිහි
පඬුරක් පඬුරයි හි හී හී
මේ ජිවිත අැතුලේ තියෙන්නේ සුන්දරත්වයක් නෙමෙයි..... හැංගුණ දුක ගැනත් අපි හිතන්න ඔ්නේ...... මේක විකුණලා රජ වෙන්න උත්සහ කරන්නෑ... ඒදා වේල කන්නයි හදන්නේ
දේවාල වල සිද්ධ වෙන ලොකු වංචාවල් දෙයියන්ට පේන්නෑනෙ බං
ජීවතේ ගෙනියන්න කරන දේවල්...
කවුරු හරි පඬුරැ විකිණිල්ල මුලින්ම පටන් ගත්ත කෙනාගෙ හිතේ ඇති වුන නව්‍ය සිතුවිල්ලක් ඒක. ගොඩදෙනෙක් දේවාල ගාවට ගියාමයි දන්නේ පඬුරු ගෙනත් නෑ කියලා. අන්න ඒ පොයින්ට් එක අල්ලලා තීයෙනවා ලස්සනට
මාරුකාසි විකිනීම තාමත් කතරගම තියනවා.. දෙයියොත් සිල්ලරට.. අනේමංද .........
දෙවියො නිවාඩු
මේ ගැන ලිපියක් ලියපන්.
ලියමු ලියමු
පවු බං. අහිංසක මිනිස්සු. අර කුරුටු කිව්ව වගේ රජ වෙන්න නෙමේනෙ. මිනිස්සුන්ට වදයක් නොවී ඔහොම දෙයක් කරන එක හොඳයි. අපේ මෙන්ඩා කිව්ව වගේ ඔය ජීවිතේ ඇතුල් පැත්ත කතාවක් විදිහට උඹ දකින ඇහෙන් ලියහන් පුළුවන් නම්. ජය වේවා!!!
උඹ කිය දේ හරි
ඔය එක පඬුරක් එකතුකරගන්න ඒ මිනිස්සු ගෙවන ‘කාලය ඇතුලතම සිය වරක්‘ කිසි වෙහෙසකින් තොරව දහසින් බැඳි පියල්ලෙන් පඬුරු සිය දහස් ගණන් අසුරු සැනින් ලබනා උත්තමයන් කෙසේනම් අමතක කරමුද?
එයාල තමයි දෙයියො
මේ ආච්චි බැතිමතුන්ගේ සෙරෙප්පුත් බලා ගන්නවා
පින්තූරයකින් ගොඩක් දේ කියවෙනවාමේ ඒකට හොඳ නිදසුනක්
ජීවත් වෙන්නනේ බං එක්කෝ හැමදේම..
මිනිස්සු ජීවත් වෙන්න මොනවද බං නොකරන්නෙ. ඒ දිහා බලන ඈන්ගල් එකයි වැදගත්..
මේ ආච්චි එක පළතුරු වට්ටියක් දෙකක් තියාගෙන විකුණනවා. මං හිතන්නේ එකතු කරගන්න පළතුරු වෙන්න ඇති
පඩුරක් කීයද බං
ReplyDeleteහිහි
පඬුරක් පඬුරයි හි හී හී
Deleteමේ ජිවිත අැතුලේ තියෙන්නේ සුන්දරත්වයක් නෙමෙයි..... හැංගුණ දුක ගැනත් අපි හිතන්න ඔ්නේ...... මේක විකුණලා රජ වෙන්න උත්සහ කරන්නෑ... ඒදා වේල කන්නයි හදන්නේ
ReplyDeleteදේවාල වල සිද්ධ වෙන ලොකු වංචාවල් දෙයියන්ට පේන්නෑනෙ බං
Deleteජීවතේ ගෙනියන්න කරන දේවල්...
ReplyDeleteකවුරු හරි පඬුරැ විකිණිල්ල මුලින්ම පටන් ගත්ත කෙනාගෙ හිතේ ඇති වුන නව්‍ය සිතුවිල්ලක් ඒක. ගොඩදෙනෙක් දේවාල ගාවට ගියාමයි දන්නේ පඬුරු ගෙනත් නෑ කියලා. අන්න ඒ පොයින්ට් එක අල්ලලා තීයෙනවා ලස්සනට
Deleteමාරුකාසි විකිනීම තාමත් කතරගම තියනවා.. දෙයියොත් සිල්ලරට.. අනේමංද .........
ReplyDeleteදෙවියො නිවාඩු
Deleteමේ ගැන ලිපියක් ලියපන්.
ReplyDeleteලියමු ලියමු
Deleteපවු බං. අහිංසක මිනිස්සු. අර කුරුටු කිව්ව වගේ රජ වෙන්න නෙමේනෙ. මිනිස්සුන්ට වදයක් නොවී ඔහොම දෙයක් කරන එක හොඳයි. අපේ මෙන්ඩා කිව්ව වගේ ඔය ජීවිතේ ඇතුල් පැත්ත කතාවක් විදිහට උඹ දකින ඇහෙන් ලියහන් පුළුවන් නම්.
ReplyDeleteජය වේවා!!!
උඹ කිය දේ හරි
Deleteඔය එක පඬුරක් එකතුකරගන්න ඒ මිනිස්සු ගෙවන ‘කාලය ඇතුලතම සිය වරක්‘ කිසි වෙහෙසකින් තොරව දහසින් බැඳි පියල්ලෙන් පඬුරු සිය දහස් ගණන් අසුරු සැනින් ලබනා උත්තමයන් කෙසේනම් අමතක කරමුද?
ReplyDeleteඑයාල තමයි දෙයියො
Deleteමේ ආච්චි බැතිමතුන්ගේ සෙරෙප්පුත් බලා ගන්නවා
ReplyDeleteපින්තූරයකින් ගොඩක් දේ කියවෙනවා
ReplyDeleteමේ ඒකට හොඳ නිදසුනක්
ජීවත් වෙන්නනේ බං එක්කෝ හැමදේම..
ReplyDeleteමිනිස්සු ජීවත් වෙන්න මොනවද බං නොකරන්නෙ. ඒ දිහා බලන ඈන්ගල් එකයි වැදගත්..
ReplyDeleteමේ ආච්චි එක පළතුරු වට්ටියක් දෙකක් තියාගෙන විකුණනවා. මං හිතන්නේ එකතු කරගන්න පළතුරු වෙන්න ඇති
Delete