Wednesday, April 29, 2015

මටත් මිස්වූ බොහෝ දේ ඇත

12 comments:

  1. පුදුමාකාර කතාවක් කැටි වුනු කවියක්...

    ReplyDelete
  2. පැහැදිලි මදි බැරිද මේ ටික අකුරැ කරන්න

    ReplyDelete
    Replies
    1. මචෝ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරපං. මේක ලොකු කරල දැම්මොත් හැමතැනම යනව ඉමේජ් එක. ඒකයි මේම දැම්මේ

      Delete
    2. ඕං ලොකු කොරා එහෙනම්

      Delete
  3. වල්ලා පට්ට.. සමඟ , එළ කිරිස්...

    ReplyDelete
  4. මටනම් මේක (කලිනුත්) මිස් උනේ නැත.. හැමදාම කියනවා වගේ සුපිරිම තමයි මචෝ..

    ReplyDelete
    Replies
    1. කළණ මිතුරා කලිනුත් කියවා ඇත

      Delete
  5. උපරිමයි මචං.

    ReplyDelete
  6. දෙවියනි මට මේ ලින්කුව මුණ ගැහුනෙ අදයි ඒ හින්ද අටම්පහුර ට ඉස්තුතියි

    ReplyDelete
    Replies
    1. සාරිකා එහෙනම් මේ පැත්තෙත් චාරිකා කරන්න නිතරම. අටම්පහුර තමයි පාර කියාදුන්නේ මට

      Delete