Saturday, May 23, 2015

බැස්ටියන් මාවතේ



පිටකොටුවෙ බැස්ටියන් මාවතේ පරණ කඩ පේළිය ඉස්සරහ මතුගම බස් එකේ ඉඳන් ගත්තේ. දැන් එතන තියෙන්නේ පාවෙන වෙළෙඳපොල. මේ මිනිස්සුන්ට නම් ෆ්ලැට් ලැබෙන්න නැතුව ඇති.

19 comments:

  1. මමත් දන්න වයසක ඡෝඩුවක් ඉන්නවා ඒ දෙන්නට අර අලුත් ෆ්ලැට් හම්බවුනේ නෑ..හිටියේ අයින් කරපු කුකුල් කුඩුවක දැන් ඉන්නෙ කඩපු ගෙයක අගුපිලක..
    ගෙවල් දෙන්න නිර්දේශ කරන්න ආපු මහත්තයා ලයිට් බිල් වතුර බිල් ඉල්ලුවාලු මට තෙරෙන්නෙ නෑ ඌට (ඒ මහත්තයාට) පුකෙන් හිනාවෙන්නෙ ඔනද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ මහත්තයාට ලකේ පුයිට් බිලක් තමා දෙන්න තියෙන්නේ. අපේ රාජ්‍ය සේවාවෙ උන් ඔහෝම්මයි

      Delete
    2. රාජ්‍ය සේවකයන්ටම බනින්න එපා.ඒ අයට වැඩ කරන්න වෙලා තියෙන්නේ දාහක් චක්‍රෙල්ක නීති රිති අණ පනත් යටතේ...ඒවා උල්ලංනය කරලා තිබුනොත් ඔඩිටර්ලා උන්ව මරං කනවා...ඔවුවා (
      අණ පනත්)හදන වුන්ටයි ප්‍රාෙයා්ගික බුද්ධිය දෙන්න ඕන.අනික පහත් තැනින් යයි ගලා ජලේ...පහල මට්ටම් වල රාජ්‍ය සේවකයෝ තමයි 2 පැත්තෙන්ම තැලෙන්නේ

      Delete
    3. වස්සලා අක්කේ.. ඌ රාජ්ජිය නෙවෙයි මොන සේවෙකින් ආවත් තැනට සුදුසු විදියට ප්‍රස්න අහන්න මොල කළඳක් තියෙන්න එපැයි.. කුකුල් කූඩුවේ ආච්චිටයි සීයටයි ලයිට් බිල් වතුර බිල් නැතිබවත් ඒ වෙනුවට වෙනත් මාර්ගයකින් ඒ උන්දලෑගේ පදිංචිය තහවුරු කරගන්නෝනේ බවත් නිසි මගින් ඉහලට රිපෝට් කරන්න ඒකා දැන ගන්න ඕනි. චක්කර ලේකන වල තිබ්බයි ඔඩිට්ටෙකෙං අහනවයි කියල ගොං පුරස්න අහන්න ඕනි නෑනේ. එහෙම වෙන්නේ ලොක්කොන්ගේ මගුලකට නෙවෙයි මේ යන එකාගේ ප්‍රායෝගික දැනීම බින්දුව නිසා.. ඔයාගේ ලඟම ඥාතියෙක් මෙහෙම ෆීල්ඩෙකේ ගිහින් මැටි වැඩ කරනවනම් ඔන්න මේ කියූ එකට සමාවෙන්න ඕනි.. හැක්.

      Delete
    4. වත්සලා අක්කේ දැන් ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එහෙම අපි වැඩක් කරගන්න ගියාම පැය ගණන් අපිව රස්තියාදු කරවන්නේ පහළම රාජ්‍ය සේවකයො තමා. අපේ රාජ්‍ය සේවකයො අති බහුතරය පට්ට වැඩවසම්. උන් තාම මිනිස්සුන්ගේ ගෞරවය බයාදු කම බලාපොරොත්තු වෙනවා. කැප් එකක් දාගෙන ආණ්ඩුවෙ ඔෆිස් එකකට යන්න පුළුවන් කමක් නෑ තාම. ලංකාවේ ඔක්කොම රජයේ ආයතන ඇඩ්වර්ටයිසින් සංස්කෘතියට මාරු කරන්න ඕනේ කළයාණ මිත්‍රෙයා්

      Delete
  2. මේ ෆොටෝ එක දැක්කම නම් කිචී හිතට හෙන අප්සට් එකක් ආව. මොනවා උනත් ඒත් අපි වගේ මිනිස්සුනෙ. මේකෙන් ගොඩක් දේවල් කියවෙනවා නේද(දුප්පත්කම, සමානාත්මතාව, සංවර්ධනය,...).

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. බලපං ඇඳේ කොට්ටෙ නැති උනොත් අපි දඟලන දැඟලිල්ල. ඒත් මේ මිනිස්සු

      Delete
  3. මිනිස්සු දුක් විඳිනව බං. එක එක වීදිවලට...hmm

    ReplyDelete
    Replies
    1. මේ එයින් එක විදියක් සජ්ජො. අපි තව විදියකට

      Delete
  4. කරුම ඩබල් පින සිංගල්

    මගෙ ලේ කකියනව යකෝ! – මරාගෙන මැරෙනවා යකෝ!!!

    ReplyDelete
    Replies
    1. උඹට බස්සි වැහුනද ඇනෝ?

      Delete
  5. ඒත් පවුලක්.....පවු

    ReplyDelete
    Replies
    1. පවුලක් හිතට අවුලක්

      Delete
  6. බස්සි වැහුනද....??????.......... ...............උඹටමොකෝ...............මේ මටමොකෝ.....!

    ReplyDelete
  7. ආසියාවේ ආශ්චර්යය නේද මේ?

    ReplyDelete
    Replies
    1. ආසියාව තියෙන්නෙ ලංකකාව ඇතුලෙ නේද?

      Delete
  8. ගෙවෙන ජීවිතය

    ReplyDelete