Tuesday, May 19, 2015

පඩුරැ ආච්චි

19 comments:

  1. පඩුරක් කීයද බං
    හිහි

    ReplyDelete
    Replies
    1. පඬුරක් පඬුරයි හි හී හී

      Delete
  2. මේ ජිවිත අැතුලේ තියෙන්නේ සුන්දරත්වයක් නෙමෙයි..... හැංගුණ දුක ගැනත් අපි හිතන්න ඔ්නේ...... මේක විකුණලා රජ වෙන්න උත්සහ කරන්නෑ... ඒදා වේල කන්නයි හදන්නේ

    ReplyDelete
    Replies
    1. දේවාල වල සිද්ධ වෙන ලොකු වංචාවල් දෙයියන්ට පේන්නෑනෙ බං

      Delete
  3. ජීවත‍ේ ගෙනියන්න කරන දේවල්...

    ReplyDelete
    Replies
    1. කවුරු හරි පඬුරැ විකිණිල්ල මුලින්ම පටන් ගත්ත කෙනාගෙ හිතේ ඇති වුන නව්‍ය සිතුවිල්ලක් ඒක. ගොඩදෙනෙක් දේවාල ගාවට ගියාමයි දන්නේ පඬුරු ගෙනත් නෑ කියලා. අන්න ඒ පොයින්ට් එක අල්ලලා තීයෙනවා ලස්සනට

      Delete
  4. මාරුකාසි විකිනීම තාමත් කතරගම තියනවා.. දෙයියොත් සිල්ලරට.. අනේමංද .........

    ReplyDelete
  5. මේ ගැන ලිපියක් ලියපන්.

    ReplyDelete
  6. පවු බං. අහිංසක මිනිස්සු. අර කුරුටු කිව්ව වගේ රජ වෙන්න නෙමේනෙ. මිනිස්සුන්ට වදයක් නොවී ඔහොම දෙයක් කරන එක හොඳයි. අපේ මෙන්ඩා කිව්ව වගේ ඔය ජීවිතේ ඇතුල් පැත්ත කතාවක් විදිහට උඹ දකින ඇහෙන් ලියහන් පුළුවන් නම්.
    ජය වේවා!!!

    ReplyDelete
  7. ඔය එක පඬුරක් එකතුකරගන්න ඒ මිනිස්සු ගෙවන ‘කාලය ඇතුලතම සිය වරක්‘ කිසි වෙහෙසකින් තොරව දහසින් බැඳි පියල්ලෙන් පඬුරු සිය දහස් ගණන් අසුරු සැනින් ලබනා උත්තමයන් කෙසේනම් අමතක කරමුද?

    ReplyDelete
    Replies
    1. එයාල තමයි දෙයියො

      Delete
  8. මේ ආච්චි බැතිමතුන්ගේ සෙරෙප්පුත් බලා ගන්නවා

    ReplyDelete
  9. පින්තූරයකින් ගොඩක් දේ කියවෙනවා
    මේ ඒකට හොඳ නිදසුනක්

    ReplyDelete
  10. ජීවත් වෙන්නනේ බං එක්කෝ හැමදේම..

    ReplyDelete
  11. මිනිස්සු ජීවත් වෙන්න මොනවද බං නොකරන්නෙ. ඒ දිහා බලන ඈන්ගල් එකයි වැදගත්..

    ReplyDelete
    Replies
    1. මේ ආච්චි එක පළතුරු වට්ටියක් දෙකක් තියාගෙන විකුණනවා. මං හිතන්නේ එකතු කරගන්න පළතුරු වෙන්න ඇති

      Delete