Wednesday, May 20, 2015

පූජා භූමියේ මිසක් දැං ඉතිං ගස්වල සෙල්ලං අමාරුයි

16 comments:

  1. ගිහිං තියේද සංඛපාලෙ. යකාගෙ රිලව් ටිකක් ඉන්නෙ. අතේ තියෙන එක උදුරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. අඩේ මුගෙ අතක් නෑ බං. සොරි, පස්සෙ දැක්කෙ බං.

      Delete
    2. දඹුල්ලෙදි දවසක් පූජා කකවුද උපාසකයෙක් ගහන්න ගෙනියන පොල් ගෙඩිය උස්සන් දිව්වනේ බං රිලවෙක්

      Delete
  2. තව අවුරුදු 10කින් ...........(කැමති නමක් දාගනිල්ලා.මදාවියා,මාතලන්.අටමා,අසංකයා,.........)

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං මගෙ තෝ... ඔහොම පොටෝ එහෙක ඔය නාකි කටුස්සෙක් හිටියට පේන එකක්යැ.

      Delete
  3. කැප්ශන් එකට පිස්සු වැටුනා.. :(

    ReplyDelete
    Replies
    1. ඇඩ්වර්ටයිසින් කොල්ලොනේ මල්ලී අපි

      Delete
  4. සංවේදීයි
    ජය!

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් අහුවෙන ගොඩක් පිංතූර සංවේදී වෙනවා මචෝ

      Delete
  5. Replies
    1. පූජා භූමිය නිසා හොඳයි

      Delete