Tuesday, May 26, 2015



කළුතර උඩමළුවේ බෝධිය සහ චෛත්‍යය

16 comments:

  1. පොටෝ ගැහුවා මදෑ. ලියමු නේද මොනාහරි.

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා අනිවා

      Delete
  2. මමත් කියන්නෙ මධුවා කියපු එක..ඉදලා හිටලා මෙනවාහරි ලියපන්.

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා අනිවා

      Delete
  3. උදේ පාන්දර හිත නිවපු දසුනක්.....ස්තූතියි කිචියෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කුරුටු

      Delete
  4. සිත නිවන දසුනක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තූතියි මචං

      Delete
  5. ෆොටෝ එකනම් දැක්කම හිත නිවෙනවා.
    හැබැයි කිචී උඹ ඊළඟ පෝස්ට් එක විදිහටත් ෆොටෝ එකක් දැම්මොත් මම නම් කමෙන්ට් කරන්නෙ නෑ :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිටපං හිටපං මනෝ අකුරු එක්ක එන්නම්

      Delete
  6. දැන් උඹ දිගටම ෆොටෝ ගහ ගහ ඉන්නද කල්පනාව.. ලියපිය මොනව හරි..

    ReplyDelete
    Replies
    1. උඹල මට ඡායාරූප ශිල්පියෙක් වෙන්න දෙන්නෙම නැද්ද බොලව්?

      Delete
  7. මාරයා දවසක් කියලා තිබ්බා ලෝක‍ෙ හොඳම පොටෝ එක ගන්න හැටි. බොටත් පුළුවං, ට්‍රයි කොල්ලා බලහං.

    ගූගල් එකේ සර්ච් කරනවා ලෝකෙ හොඳම පොටෝ එක. ඒක ෆුල්ස්ක්‍රීන් දාගන්නවා. ඊටපස්සෙ තමුන්ගෙ කැමරාවෙන් මොනිටරේ තියන පොටෝ එකේ පොටෝ එකක් ගන්නවා. හරි ලේසියි.

    ReplyDelete
  8. දැන් මොකක්ද ලෝකෙ හොඳම පොටෝ එක බං? හැම එකාම කියන්නේ උගේ පිංතූරේ තමා හොඳම කියලනේ

    ReplyDelete