කිචි කැවෙන හිත
ලස්සනයි...
ඉන්දරේ එල
පොටෝ ගැහුවා මදෑ. ලියමු නේද මොනාහරි.
ලියනවා ලියනවා අනිවා
මමත් කියන්නෙ මධුවා කියපු එක..ඉදලා හිටලා මෙනවාහරි ලියපන්.
උදේ පාන්දර හිත නිවපු දසුනක්.....ස්තූතියි කිචියෝ
බොහෝම ස්තූතියි කුරුටු
සිත නිවන දසුනක්
බොහෝම ඉස්තූතියි මචං
ෆොටෝ එකනම් දැක්කම හිත නිවෙනවා.හැබැයි කිචී උඹ ඊළඟ පෝස්ට් එක විදිහටත් ෆොටෝ එකක් දැම්මොත් මම නම් කමෙන්ට් කරන්නෙ නෑ :D. ජය වේවා!!!
හිටපං හිටපං මනෝ අකුරු එක්ක එන්නම්
දැන් උඹ දිගටම ෆොටෝ ගහ ගහ ඉන්නද කල්පනාව.. ලියපිය මොනව හරි..
උඹල මට ඡායාරූප ශිල්පියෙක් වෙන්න දෙන්නෙම නැද්ද බොලව්?
මාරයා දවසක් කියලා තිබ්බා ලෝකෙ හොඳම පොටෝ එක ගන්න හැටි. බොටත් පුළුවං, ට්රයි කොල්ලා බලහං.ගූගල් එකේ සර්ච් කරනවා ලෝකෙ හොඳම පොටෝ එක. ඒක ෆුල්ස්ක්රීන් දාගන්නවා. ඊටපස්සෙ තමුන්ගෙ කැමරාවෙන් මොනිටරේ තියන පොටෝ එකේ පොටෝ එකක් ගන්නවා. හරි ලේසියි.
දැන් මොකක්ද ලෝකෙ හොඳම පොටෝ එක බං? හැම එකාම කියන්නේ උගේ පිංතූරේ තමා හොඳම කියලනේ
ලස්සනයි...
ReplyDeleteඉන්දරේ එල
Deleteපොටෝ ගැහුවා මදෑ. ලියමු නේද මොනාහරි.
ReplyDeleteලියනවා ලියනවා අනිවා
Deleteමමත් කියන්නෙ මධුවා කියපු එක..ඉදලා හිටලා මෙනවාහරි ලියපන්.
ReplyDeleteලියනවා ලියනවා අනිවා
Deleteඋදේ පාන්දර හිත නිවපු දසුනක්.....ස්තූතියි කිචියෝ
ReplyDeleteබොහෝම ස්තූතියි කුරුටු
Deleteසිත නිවන දසුනක්
ReplyDeleteබොහෝම ඉස්තූතියි මචං
Deleteෆොටෝ එකනම් දැක්කම හිත නිවෙනවා.
ReplyDeleteහැබැයි කිචී උඹ ඊළඟ පෝස්ට් එක විදිහටත් ෆොටෝ එකක් දැම්මොත් මම නම් කමෙන්ට් කරන්නෙ නෑ :D.
ජය වේවා!!!
හිටපං හිටපං මනෝ අකුරු එක්ක එන්නම්
Deleteදැන් උඹ දිගටම ෆොටෝ ගහ ගහ ඉන්නද කල්පනාව.. ලියපිය මොනව හරි..
ReplyDeleteඋඹල මට ඡායාරූප ශිල්පියෙක් වෙන්න දෙන්නෙම නැද්ද බොලව්?
Deleteමාරයා දවසක් කියලා තිබ්බා ලෝකෙ හොඳම පොටෝ එක ගන්න හැටි. බොටත් පුළුවං, ට්රයි කොල්ලා බලහං.
ReplyDeleteගූගල් එකේ සර්ච් කරනවා ලෝකෙ හොඳම පොටෝ එක. ඒක ෆුල්ස්ක්රීන් දාගන්නවා. ඊටපස්සෙ තමුන්ගෙ කැමරාවෙන් මොනිටරේ තියන පොටෝ එකේ පොටෝ එකක් ගන්නවා. හරි ලේසියි.
දැන් මොකක්ද ලෝකෙ හොඳම පොටෝ එක බං? හැම එකාම කියන්නේ උගේ පිංතූරේ තමා හොඳම කියලනේ
ReplyDelete